The Greatest Guide To Sinhala subtitles

බොහොම ස්තුතිවන්ත වෙනවා මේක කරන්න එක පයින් කැමති වුණාට සොහාන් අයියාට. 

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

අපි මුලින් තීරණය කලේ කතාමාලාව අවසානයේ උපසිරැසි සියල්ල නිකුත් කරන්න.

බයිස්කෝප් එකෙන් සමාජයට කරන සේවාව ගැන අර්ථයත් දන්නේ නැති මුදලට වහල් වෙච්ච පිරිසක් නිසා බයිස්කෝප් එක වගේ මහා දැවැන්තයෙක් වට්ටන්න බෑ . බයිස්කොප් එකට ජයෙන් ජය .අපි හැමදාම බයිස්කෝප් එකට සමගයි .

ඒ වගේම කියන්න කැමතියි වෙබ් අඩවියේ උපසිරසි කරුවන් ගැන කිඹුල් කඳුළු හෙලපු බහුතරයක් දෙනා අන්තර්ජාලයේ ඩිවිඩි පිටපත් අලවිකිරීමේ නිරතවෙලා ඉන්න පිරිස්. අපි බයිස්කෝප් වෙබ් අඩවිය හරහා ගුණාත්මක බැවින් සහ නිමාවෙන් ඉහල මට්ටමේ ඩිවිඩි පිටපත් අවම මිලක් යටතේ අලවිකරනකොට බොහොමයක් දෙනා අපෙන් ඩිවිඩි ගන්න පෙළඹුනා. ඉතිං මම කියන්න කැමතියි අපි කිසිම වෙලාවක වෙබ් අඩවියේ අදාල චිත්‍රපට යෝ රුපවාහිනී කතා මාලාවට උපසිරසි ලබාදී අවසන් වනතුරු අදාළ චිත්‍රපටය හෝ කතා මාලාව සිංහල උපසිරසි සමග බයිස්කෝප් ෂොප් මගින් අලවිනොකරන බව.

පාසලට ගියාම එතනත් වලි දාගන්නවා. ඉතින් බැරිම තැන එස්ටෙලාව පාසලෙන් අස් කරනවා. අස් කරන්න කලින් එස්ටෙලාගේ අම්මා එයාව අස් කරගන්නවා. (ඒක වෙන විදිහ චිත්‍රපටයෙන් බලන්නකෝ.) එයාලා හදන්නේ ලන්ඩන්වල රීජන්ට්ස් පාක්වල පදිංචියට යන්නයි. යන අතරතුරේ උදව්වක් ඉල්ලන්න එස්ටෙලාගේ අම්මා යාළුවෙක් හොයාගෙන යනවා. එතනදි තමයි එස්ටෙලාගේ ජීවිතය කණපිට පෙරළෙන්නේ…

Permalink thankas brother sub akat…twath me wage watina weda karanna hekiyawa shakthiya lebewa…..

particularly sorry to learn that you'll be experiencing difficulties using the Bioscope application. remember to contact us by sending an email to bioscope.

immediately after using this application I noticed it is a great application I do not know why individuals are reting this application extremely badly. I found some superior Korean dramas in Bangla dubbing In this particular application which I couldn't found in Hindi website . It really is Good

Transported to another earth and left guiding by his former buddies, Hajime had to make his rise from literal rock bottom. it had been from the labyrinth where by he strengthened his weak magic and located various gorgeous allies.

උපසිරැසි චිත්‍රපටයට ස්ථිරවම එක්කර ඇත. ☑️

ජාලගත නැරඹුම්යිඋපසිරැසි සෙවුම බාගන්න

උපසිරසි කඩයිම් සඳහා සුභපැතුම් එක්කරමුද?

ජාලගත නැරඹුම්යිඋපසිරැසි සෙවුම බාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *